දැක්ම

“තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුමින් පරිපූර්ණ ප‍්‍රජාවක්. ”

මෙහෙවර

“තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය පුහුණුව සහ නව නිර්මාණාත්මක තොරතුරු තාක්ෂණික විසඳුම් ලබාදිම තුලින් ඵලදායි හා කාර්යක්ෂම ලෙස රාජ්‍ය සේවය සහ ප‍්‍රජාව සවිබල ගැන්විම.”